Colombo Today Local News

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ අක්‍රියව තිබූ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.

ඒ, ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඉංජිනේරුවරයෙකු විසිනි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරන්නේ, ලබන සඳුදා සිට එම යන්ත්‍රයේ සේවා යළි ආරම්භ කරන බවයි.

රේඩියෝ තෙරපි යනු පිළිකා රෝගීන් සඳහා වන විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදයකි.

Related posts

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

colombotoday

අගමැති අද ජාතිය අමතයි

colombotoday

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බැසිලුත් සහය ඉල්ලයි.

colombotoday

ඉදිරියට තව බදු

Admin