පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.
අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.
පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තවත් දෙදෙනෙකුට මෙලෙස අධිකරණයෙන් අද (26)දින ඇප නියම විය.