Colombo Today Local News

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

පවතින තත්ත්වය යටතේ එම පාලන මිල ප්‍රයෝගික නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ එකමුතුව චෝදනා කළේ ය.

Related posts

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday