Colombo Today Local News

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 130 දෙනකු එකවර වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ඉකුත් 14 වෙනිදා අටුලුගම අල් ගසාලි මහා විද්‍යාලයේදී පුද්ගලයන් 460 දෙනකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් එම ප්‍රමාණය වාර්තා වී ඇත

ඒ අනුව අටුලුගම ආසාදිත රෝගීන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල බල ප්‍රදේශයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව .
875 කි.

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ තවත් 700 ආසන්න ප්‍රමාණයක වාර්තා ලැබීමට නියමිතය

Related posts

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

colombotoday

වොක්ස්වැගන් ඉවරයි..! “හොන්ඩා, ටොයෝටා කර්මාන්ශාලා ලංකාවට ගේනවා” – සුජීව සේනසිංහ

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin