දත් ආශ්රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් දත් ආශ්රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බව එහි සභාපති ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කරයි.