Colombo Today Local News

කන්ඩලම වැවේ මළ සිරුරක්

දඹුල්ල කන්ඩලම වැවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මියගිය පුද්ගලයා මීට දින දෙකකට පෙර මිය යන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

සජිත් ජනාධිපති වූ පසු පිල් මාරු කල සැමට වැඩ වැරදෙයි

Admin

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin

ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට චියර් කිරිමෙන් භයානක ප‍්‍රතිඵල ලද හැකියි.. – විමල්

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin