Colombo Today Local News

රන්ජන්ට සමාව ලැබෙන බවට සහතිකයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

සිර දඬුවම් විඳිමින් සිටින රාමනායකට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

Related posts

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

සජිත් ජනපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් නෙයෙන බව පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක මුසම්මිල් කියයි

colombotoday

බාල වයස්කාර දැරියක් ගැබිණියක් කල සැකකරුවන් තිදෙනෙක් ඇතුළු මව අත්අඩංගුවට

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin