Colombo Today Local News

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23)දින දිවයිනට පැමිණීමට නියමිතයි.

එම නිලධාරීන් හෙට (24) සිට මෙරට නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ මේ වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරයි.

Related posts

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

ක්‍රිකට් ලෝලීන් නැවතත් කුපිත වෙයි.. පල්ලෙකැලේ පිටියට බෝතල්වලින් පහර දෙයි (Video)

colombotoday

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday