Colombo Today Local News

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23)දින දිවයිනට පැමිණීමට නියමිතයි.

එම නිලධාරීන් හෙට (24) සිට මෙරට නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ මේ වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

ජනපතිගෙ රතු වෙච්ච මූණ බලන්න ආසයි…

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අද තැනින් තැන වැසි

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday