Colombo Today Local News

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව සඳහන් කරයි.

කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනද ඉන් වියහැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලකිව අත්හිටුවීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin