නානඳුන කාන්තා මළ සිරුරක් මාතර තොටමුන මෝයකට ආසන්න තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඇයගේ වයස අවුරුදු 55 පමණ වන බව පොලිසිය පවසයි.
මෘත දේහය මාතර මහ රෝහල වෙත යවා තිබේ.
එම කාන්තාව කාගේ කවුරුන්ද සහ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු මාතර පොලිසිය මගින් මෙහෙයවයි.