Colombo Today Local News

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

නානඳුන කාන්තා මළ සිරුරක් මාතර තොටමුන මෝයකට ආසන්න තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඇයගේ වයස අවුරුදු 55 පමණ වන බව පොලිසිය පවසයි.

මෘත දේහය මාතර මහ රෝහල වෙත යවා තිබේ.

එම කාන්තාව කාගේ කවුරුන්ද සහ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු මාතර පොලිසිය මගින් මෙහෙයවයි.

Related posts

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

ISIS ත්‍රස්තයන් ලංකාවෙන් සාමාජිකයන් බදවා ගන්නා හැටි ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

colombotoday

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday