ජාතික ඉන්ධන බලපත්රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇති බව තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය දක්වා තිබේ.
ඉන්ධන බෙදා හැරීම කෝටා ක්රමයකට අනුව සියලුම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කරන්නේ ජාතික ඉන්ධන බලපත්රය ක්රමවේදයටයි.