Colombo Today Local News

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ.

එසේම ගුවන් සමාගම් දෙකක් මෙරට ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා ඇත.

මෙසේ ගුවන් ගමන් ගමන් වාර සීමා කර ඇත්තේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එටිහාඩ්, ඕමාන් සහ එයාර් ඉන්දියා යන ගුවන් සමාගම්ය.

Related posts

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday