Colombo Today Local News

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ.

එසේම ගුවන් සමාගම් දෙකක් මෙරට ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා ඇත.

මෙසේ ගුවන් ගමන් ගමන් වාර සීමා කර ඇත්තේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එටිහාඩ්, ඕමාන් සහ එයාර් ඉන්දියා යන ගුවන් සමාගම්ය.

Related posts

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

Admin

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

colombotoday

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin