Colombo Today Local News

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ගෙන් අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවය.

රජය නම් කරන භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සඳහා මෙම තීරණය වලංගු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin