Colombo Today Local News

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

jvp

2014 නොවැම්බර් මාසය දක්වාම සිටියේ මෛත්‍රීපාල රජපක්ෂ බවත් 2014 නොවැම්බර් සිට මාස 21ක් මෛත්‍රීපාල සිරිසෙන දැකගන්නට ලැබුණු බවත් දැන් නැවතත් මෛත්‍රීපාල සිරිසෙන මෛත්‍රීපාල රාජපක්ෂ බවට රූපාන්තරණය වී ඇති බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ CID,FCID සහ අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා දැන් සිදු කරමින් සිටින්නේ රාජපක්ෂ කල්ලිය සතුටු කිරීම යැයිද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළේය.

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/985264174919088/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මධුෂ්ගේ පාටියට ගියේ දැනගෙනමයි… ආපහු එන්න ටිකට් අරන් දුන්නේ මධුෂ්ගේ අනියම් බිරිද – නදීමාල් කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday