Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 38ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,267ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය.

Related posts

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

අද කොවිඩ් ආසාදිතින් 942ක්

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday