Colombo Today Local News

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

විරෝධතාකරුවන් මේ වන විට කොළඹ, ජනාධිපති මන්දිරය ඉදිරි පිටට පැමිණ ඇත.

ඔවුන් මේ වන විට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියස සිට විරෝධතාවයේ නිරතවේ.

කොළඹ කොටුව, චැතම් වීදිය හරහා ජනතාව මෙලෙස ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ ඇත.

එම ස්ථානයේ මේ වන විට විශාල ජනතාවක් රැස්ව විරෝධතාවයේ නිරත වේ.

විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.

Related posts

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

Admin

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin