ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම හා ශ්‍රි ලංකාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බැලිමට ඔවුන් දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ.