රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලමින් පසුගිය 21 වැනිදා පැහැර ගන්නා ලද බම්බලපිටියේ කෝටිපති ව්යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මල සිරුර මාවනැල්ල හෙම්මාතගම මාර්ගයක් අසලදී සොයාගෙන තිබේ.
ඥාතීන් විසින් ඔහුගේ මළ සිරුර හඳුනාගෙන ඇත.
ඊයේ පස්වරුවේ සොයා ගැනුනු මළ සිරුර සම්බන්ධයෙන් අද (25) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.