Colombo Today Local News

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

suleiman-700-696x385

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලමින් පසුගිය 21 වැනිදා පැහැර ගන්නා ලද බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මල සිරුර මාවනැල්ල හෙම්මාතගම මාර්ගයක් අසලදී සොයාගෙන තිබේ.

ඥාතීන් විසින් ඔහුගේ මළ සිරුර හඳුනාගෙන ඇත.

ඊයේ පස්වරුවේ සොයා ගැනුනු මළ සිරුර සම්බන්ධයෙන් අද (25) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

Related posts

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

colombotoday

“කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම” | මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටම

colombotoday

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

colombotoday

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday