Colombo Today Local News

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව ඇද වැටී තෙබෙනවා.

ඔහු කලක් ජනප්‍රිය නිළියක්ව සිටි සබීතා පෙරේරා මහත්මියගේ සැමියයි.

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් රුපියල් කෝටි ගණනක කුලියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන්නේද උපාලි ජයසිංහ මහතායි.

Related posts

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday