Colombo Today Local News

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

මීට අමතරව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් එනම් මුලු මුදලෙන් සියයට 49 ක් වැය කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇති බව කෝප් කමිටුව පවසයි.

මේ තොරතුරු අනාවරණයවූයේ එම කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

Related posts

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි

Admin