Colombo Today Local News

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාව (3 දා) සිට මුළුමනින්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාවෙන් අඩක් මැයි 2දා ඉවත් කළ අතර, ඉතිරි හමුදා නිලධාරීන්ද ඉවත් කිරීමට නියෝග ලැබී ඇතැයි හමුදා මුලස්ථානය දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ හමුදා ආරක්‌ෂාව ඉවත් නොකරන ලෙස පැවිදි හඬ සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පෙරේදා (1 දා) සවස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටි බවත් ජනපතිවරයා විසින් එම ඉල්ලීම නොසළකා හැර ඇති බවත් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ මාධ්‍ය හමුවකදී පැවසූහ.

Related posts

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin