Colombo Today Local News

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාව (3 දා) සිට මුළුමනින්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාවෙන් අඩක් මැයි 2දා ඉවත් කළ අතර, ඉතිරි හමුදා නිලධාරීන්ද ඉවත් කිරීමට නියෝග ලැබී ඇතැයි හමුදා මුලස්ථානය දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ හමුදා ආරක්‌ෂාව ඉවත් නොකරන ලෙස පැවිදි හඬ සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පෙරේදා (1 දා) සවස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටි බවත් ජනපතිවරයා විසින් එම ඉල්ලීම නොසළකා හැර ඇති බවත් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ මාධ්‍ය හමුවකදී පැවසූහ.

Related posts

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

“විහිළු සැපයීම නවත්වා තෙල් මිල වහා පහත දමනු.. මෙය මහා දවල් සිදු කල මංකොල්ලයකි” – විපක්ෂ නායක

colombotoday

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday