Colombo Today Local News

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

vijitha herath33

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා මැදියම් රාත්‍රියේදී වැලිකඩදී අනතුරට ලක්වන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවට දිවයින් පුවත්පත වාර්තා කර තිබේ.

වැලිකඩ පොලීසිය මගින් අත්ඩංගුවට ගත් විජිත හේරත් මන්ත්‍රීවරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී පූෂර් මත්මිය වෙත ඉදිරිපත් කර ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවී ඇති බවත්, විජිත හේරත් මහතාගේ කටින් මත්පැන් ගදක් වහනය වන බව වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

Related posts

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

colombotoday

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday