Colombo Today Local News

ඩිෆෙන්ඩරයක් සොයා පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත පීරයි.. හිස් අතින් ආපසු යයි !

kumar-222හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අයත් මතුගම ඩැනිස්ටර් වත්ත පොලිස් විශේෂ විමර්ෂන එකකය විසින් අද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව නිලධාරීන් 50ක පමණ පිරිසක් පැමිණ අක්කර 400කින් යුත් මෙම වත්ත පරීක්ෂාවට ලක්කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන ඩිෆෙන්ඩර් දෙකක් සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් එහි නොවු බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන කුමාර වෙල්ගම මහතා.. (හඩ පටය පහතින්)

Related posts

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

“යහපාලනය වනාහී හිරුණිකා විසින් නඩු අසා දඩුවම් දීමය” කළු ඩිෆෙන්ඩර් ගැන විමල් කියන කතාව

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin