Colombo Today Local News

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)දින පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය දාර ලණුවක් බව දැන එය ක්‍රියාත්මක කරන්නට එපා යැයි තමා මුලදීම පැවසූ බව කී මන්ත්‍රීවරයා නායකයන් එම කතා කණකට ගත්තේ නැතැයි ද කීය.එම තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශයෙන් විනාශයට පත්වූ බවද මන්ත්‍රීවරයා කීය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

පල්ලිවලින් අල්ලන කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට පෙන්වීම තහනම් – රජයෙන් මාධ්‍ය ආයතනවල නියෝග

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

ජනපතිගේ යාපනේ රැළියට බස් දාලා පිටින් සෙනග ඇදලා

Admin