නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළදී මහවිරු දිනය සමරමින් සෑම නිවසකම සහ පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය අය සමරමු යනුවෙන් සදහන් ලියවිල්ලක් වව්නියාවේ ස්ථාන කිහිපයක අලවා ඇති බව වාර්තා වේ.
“අපේ පිපාසය දෙමළ ඊළමයි” “දෙමළ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු” යනුවෙන් ඒවායේ සදහන් කර ඇතිබව වාර්තා වේ.