මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගැනීම සඳහා වන අමාත්‍ය මහින්දානන්දගේ අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව නාඩු රුපියල් 50,සම්බා රුපියල් 52කට සහ කීරි සම්බා රුපියල් 55ක මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට නියමිතයි.