Colombo Today Local News

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

මාවනැල්ල දෙවනගල ප‍්‍රදේශයේ නාය යෑම නිසා මරණයට පත් පවුලේ පිරිස සොයන එම නිවසේ සිටි සුනඛයෙකු පිළිබඳ දැක්වෙන ඡායාරූපයක් කාගේත් කතාබහට ලක්ව තිබේ.

එම නිවසේ වාසය කළ එකම පවුලේ පියා, මව,පුතා සහ දියණිය මෙම නාය යෑමෙන් මරණයට පත් වුණි.

තම හාම්පුතාලාගේ සිරුරු වැළලූණු ස්ථානයේ සුනඛයා නොසැලී සිටි අන්දම සියළු දෙනාගේ හදවත් සසල කළ සිදුවීමක් වූ බව වාර්තා කරුවන් පවසයි.

නිවසේ ඇතිකළ සුනඛයා සිය භාරකරුවන් නැති ශෝකයෙන් එහෙ මෙහෙ අත දුවන ආකාරයද වාර්තාකරුවන් දැක තිබුණි.

Related posts

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday

එන පොට හරි නෑ.. යනඑන මං නෑ.. ෆොන්සේකා අලියාටම හේත්තු වෙයි

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්

colombotoday

ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday