Colombo Today Local News

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 215 දෙනෙකුම ආරක්ෂක අමාත්‍යංශය මගින් ඔවුන්ට නිකුත් කිරීම සදහා අනුමත කරන ලද රිපීටර් ෂොට් ගන් දෙක බැගින් ලබා ගෙන ඇති බව වාර්තා වේ

රිපීටර් වර්ගයේ ගිනි අවියක් යනු නැවත පිරවීමකින් තොරව, කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි.

පසුගිය අරගල සමයේ දී අරගලකරුවන් විසින් මන්ත්‍රීවරු රැසකගේ නිවාස ගිනි තැබීමෙන් පසුව සිය ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගිනි අවි නිකුත් කිරීම සිදු කර තිබේ

රිපීටර් වර්ගයේ මෙම ගිනි අවි අදාල මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නැවත එම ගිනි අවි ලබා ගැනීමේ පදනමෙන් නොවේ. ඒවා මුදල් ගෙවා අදාල මන්ත්‍රීවරු විසින් ලබා ගත යුතු අතර, තුන්වන පාර්ශ්වයකට පැවරීමට නොහැකි බවට රෙගුලාසි පනවා තිබේ

Related posts

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday