ස්ත්රී දූෂණ වරදක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කර සිටි 25හැවිරිදි සැකකරුවෙකු ගාලුමුවදොර විරෝධතා භූමියේ සැගව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.