Colombo Today Local News

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

වෙළදපොළේ යලිත් වරක් කුළු බඩු වර්ග වල මිල ඉහළ ගොස් තිබේ.

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි වල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපනයන මට්ටමේ පවතින කුරුදු කිලෝවක් රුපියල් 5000 දක්වාත් ගම්මිරිස් කිලෝවක් රුපියල් 1300 දක්වාත් කරුබුනැටි කිලෝවක් රුපියල් 2400 දක්වාත් ඉහළ ගොස් තිබේ.

Related posts

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin

රාජාංගනේ වැව් දියවර චීන සමාගමට දීමට එරෙහි වූ ගොවීන් 57ක් රිමාන්ඩ්

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday