Colombo Today Local News

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

raviජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇති තරම් ණය ලැබී ඇති බවත්, අද වන විට රට තුළ ඕනෑතරම් මුදල් ඇතිබවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේබව කියා සිටියේ ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සෑම සතයක්ම යෙදවෙන්නේ රටේ සංවර්ධනයට බවත්, සතයක්වත් කාගේවත් සාක්කුවට නොයන බවත් පැවසූ මුදල් අමාත්‍යවරයා එහෙත් ආණ්ඩුවට ඇති ප‍්‍රශ්ණය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන ඇති ණය කන්දරාව යයිද සඳහන් කලේය.

Related posts

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday

පුංචි ඡන්දෙට ඉල්ලූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

Admin