Colombo Today Local Newsfeatured

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.

කෙසේ වෙතත් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දියණිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කරන තුරු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයෙහි නියුතුව සිට ඇත. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට ගන්නා විනිසුරු මඩුල්ලට ප්‍රසන්න ජයවර්ධන මහතා නියෝජනය කිරීමේ හැකියාවක් ඇද්දැයි මේ වන වීට නීතිවේදීන් විමසා බලමින් සිටින බව දැනගන්නට ඇත.

Related posts

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

Admin

ණය සහන ගන්නවා

Admin

අලුත් බද්දෙන්, රුපියල වැටීමෙන් වාහන මිල ඩබල් වෙයි !

colombotoday

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday