Colombo Today Local News

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.

Related posts

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්න මුදල් ලබාදීමට බන්දුල එකඟ වෙයි

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday