Colombo Today Local News

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා තිබේ.

පෙට්‍රල් යතුරුපැදි – ලීටර් 4 යි ත්‍රිරෝද රථ – ලීටර් 5 යි වෑන් රථ – ලීටර් 20 යි මෝටර් රථ – ලීටර් 20 යි ඉඩම් වාහන – ලීටර් 15 යි ලොරි – ලීටර් 50 යි ඩීසල් බස් රථ – ලීටර් 40 යි මෝටර් රථ – ලීටර් 20 යි වෑන් රථ – ලීටර් 20 යි ත්‍රිරෝද රථ – ලීටර් 05 යි ඉඩම් වාහන – ලීටර් 15 යි ලොරි – ලීටර් 50 යි

Related posts

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් කිසිවිටෙකත් බලපෑම් කළේ නෑ – යුධ හමුදාපති මහේෂ් සේනානායක දැන් කියන කතාව

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

රුපියෙලේ අගය ඉහලට

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday