Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

2

ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මේ වනවිට විවෘත ගිණුම් හරහා අත්‍යව්‍යශ්‍ය භාණ්ඩ ආනයනය ආරම්භ කර ඇති අතර වෙළෙඳපොළ තුළ භාණ්ඩ ද හිඟයකින් තොරව පවතින බවය.

Related posts

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday