නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය අද(22)දින දිවුරුම් දෙයි.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ය.
දිවුරුම් දිීමේ උත්සවය කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරවරු 9.00ට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.