Colombo Today Local News

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.

Related posts

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

“මගේ රතු කට්ට පැන අවසන්.. වෙසක් පෝයෙන් පසු තීරණයක් ගන්නවා“- විජේදාස

colombotoday

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin