Colombo Today Local News

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ‍ අමාත්‍ය මණ්ඩලය අද(22)දින දිවුරුම් දෙයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ය.

දිවුරුම් දිීමේ උත්සවය කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරවරු 9.00ට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

රට බෙදන්න කුමන්ත්‍රණය කරන හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ – හේමකුමාර හෙළි කරයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

colombotoday