Colombo Today Local News

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පවසයි.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

colombotoday

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

කෝටි 3ක විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

Admin

මහයියාවට සංචරණ සීමා

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday

ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර

colombotoday