Colombo Today Local News

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

මේ වසරේ අප්‍රේල් මස 11 වන දින උදෑසන 6 සිට ජුලි මස 20 වන දින උදෑසන 6 දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 997 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම්වලින් පෙට්‍රල් ලීටර් 33,847ක්, ඩීසල් ලීටර් 109,634ක් සහ භූමිතෙල් ලීටර් 19,214ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

පොහොට්ටුව සහ ශ්‍රිනිප දීගය හරිගියහොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday