ජනාධිපතිවරණය සඳහා ප්රකාශිත ඡන්ද ප්රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්රකාශයට පත් කළේය.
ඒ අනුව වලංගු ඡන්ද 219කි.
ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්රමුඛ නිළධාරී මණ්ඩලය නිරීක්ෂණය කළහ.
ඡන්ද වලංගු අවලංගු භාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ විය.