පෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ශ්රී ලංකාවට පැමිණිමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම තෙල් තොග පිරවුම්හල් වෙත බෙදා හැරෙන්නේ දැනට ලියාපදිංචි වී ඇති දස ලක්ෂයකට අධික ජාතික ඉන්ධන අවසරපත නිරවුල් කිරීමෙන් පසුවයි.