World

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙරට වර්තමානයේ සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතු බව එහිදී සර් එඩ් ඩේවි ප්‍රකාශ කර ඇත.

Related posts

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday