World

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙරට වර්තමානයේ සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතු බව එහිදී සර් එඩ් ඩේවි ප්‍රකාශ කර ඇත.

Related posts

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

colombotoday

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

colombotoday