රෝහල් කනිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් අද(7) දිනය පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කෙරෙන බවයි.