Colombo Today Local News

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණා.

අනතුරුව හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ මහතා මේ වන විට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ ආරංචි මගින් සනාථ කරයි.

Related posts

අද ඩොලරයේ අගය මෙන්න

Admin

ජනපතිගේ සමනළියන් ජනපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියනවා – හිරුණිකා හෙළිකරයි

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday