Covid 19

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක දරුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම දරුවාගේ මව ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස පසුගියදා සිදුකළ PCR පරික්ෂණයකින් ගඳුනාගත් අතර ඒ හේතුවෙන් එම දරුවා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා අද (08)දින යොමුකර තිබුණි.

මේවන විට ශ්‍රීමාපුර ප්‍රදේශය හුදකලා කර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

පොලිසියේ 358 ක ට කොරෝනා

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ලට මාසයයි. | සංවර්ධන නිලධාරීන්ට දී ඇත්තේ එක මුව ආවරණයයි.

colombotoday

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday