Covid 19

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් තිදෙනෙකු නිලධාරීන් බවයි.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4169කි.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 874 දෙනා වාර්තාවී ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයෙනි.

සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙක්,මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙක්,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙක්, සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙක් ලෙස වාර්තා වෙති.

Related posts

ඉදුරුව තුන්දුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා

colombotoday

මෙරටින් හදුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනේම ප්‍රමුඛත්වය කොළඹින්

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්න

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday